සහකාර පොලිස් අධිකාරි මාරු කරන්න රාජ්‍ය ඇමති යැවූ ලිපිය සමාජ මාධ්‍යයට

Sri Lanka

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ස්ථාන මාරුවිමකට ලක් කරන ලෙස ඉල්ලා පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන රාජ්‍ය අමාත්‍යවරයෙකු විසින් යොමු කරන ලද බව කියන ලිපියක පිටපතක් හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන් විසින් පලකර තිබෙනවා.

සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළකර ඇති එම ලිපිය මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර ගේ නමට යොමු කොට තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *