අද මේ දක්වා ආසාදිතයන් 156 ක්

Sri Lanka

අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 156 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා -19 ආසාදිතයින් ගණන 92,598ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයන් ගණන 89,251ක්.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *