අමෙරිකානු ජී එස් පී සහනය ලබන 22වනදා සිට යළිත්

මෙරටට ලබාදීම තාවකාලිකව අත්හිටුවන ලද අමෙරිකානු ජී එස් පී සහනය ලබන 22වනදා සිට යළි සක්‍රීය වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඒ අනුව එදින සිට අමෙරිකානට අපනයනය කරන භාණ්ඩ වෙනුවෙන් ලංකාවට යළි මෙම සහනය ලබාදීමට නියමිතයි.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මෙම සහනය අත්හිටුවනු ලැබූ අතර පසුගිය මාසයේ එය යළි මෙරටට ලබාදීමේ යෝජනාවට අමෙරිකානු ජනාධිපතිවරයා අත්සන් තබා තිබුණා.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :