උඩවලවේ රම්බෝ වෙනත් තැනකට ගෙනයාම එම අලියාගේ අවසානයයි / ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි(VIDEO)

රම්බෝ ලෙස ප්‍රකටව සිටින උඩවලව ජාතික වනෝද්‍යානයේ සැරිසරන වනඅලියා වෙනත් ස්ථානයකට ගෙන යාම හරහා එම සත්ත්වයාගේ අවසානය ළගා කරනු ඇතැයි පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.
උන්වහන්සේ කියා සිටියේ , වනජීවි නිලධාරීන් මෙම සත්ත්වයාට වැය හැකි විනාශය දැන දැනම මෙම පියවරට යොමුවෙමින් පවතින බවයි.
උක් ගොවීන්ගේ වගාබිම් වනසන බවට මෙම සත්ත්වයාට චෝදනා එල්ල වෙතත් එය එම සත්ත්වයා අවදානමකට ලක් කිරීම තරම් වරදක් නොවන බවයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සදහන් කළේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *