ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසු සිදුකිරීමට යන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී දැනට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හිමිව ඇති සමෘද්ධි හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ධුරය හා කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ධුරය එක්සත් ජාතික පක්‍ෂයට ලබාදෙන ලෙස එම පක්‍ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව අනාවරණ වනවා.
පසුගිය විශ්වාසභංග ජන්ද විමසීම දක්වා සමෘද්ධි හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ධූරය හොබවනු ලැබුවේ එස් බී දිසානායක මහතායි.
මෙතෙක් කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ධුරය ඩබ් ඩී ජේ සෙනෙවිරත්න මහතා දරනු ලැබුවා.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :