සීදුවේ පිහිටි පෞද්ගලික බැංකුවක දී රුපියල් හයලක්ෂ හැත්තෑපන්දාහක් රැගෙන පලාගිය මංකොල්ලකරුවා සීසීටීවී දර්ශන මගින් හඳුනාගෙන තිබෙනවා.
පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරන්නේ එම දර්ශන මගින් සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ඇති බවයි.
කොල්ලකරු පිස්තෝලයක් පෙන්වා නිලධාරීන් බියගන්වමින් මුදල් මංකොල්ලය සිදුකර තිබුණා.
එහිදී පැහැරගෙන ගොස් ඇති මුදල රුපියල් ලක්ෂ 7ක්.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :