හොරණ කම්හලේ රසායනික අනතුර කළමනාකරු අත්අඩංගුවට

හොරණ බැල්ලපිටිය සපත්තු කර්මාන්ත ශාලාවේ රසායනික වළකට වැටීමෙන් පුද්ගලයින් පස් දෙනකු මිය යාම හා තවත් පිරිසක් රෝගීවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කම්හලෙහි කළමණාකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කම්හළේ හිමිකරුවා මේ වන විටත් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
අද දහවල් එක් පුද්ගලයකු මෙම ඇමෝනියා වලට ඇද වැටී තිබූ අතර ඔහු බේරා ගැනීමට යාමේදීයි අනෙක් පිරිස ඊට ඇදවැටී තිබුණේ.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :