ත්‍රීරෝද රථ මීටර් / ටිකට් නියමය පුස්සක්

ත්‍රිරෝද රථ සදහා පනවන ලද මීටර් හා ටිකට්පත් නීතිය අද සිට බලාත්මක වුවද රට පුරා බහුතර වශයෙන් එය ක්‍රියාත්මක නොවන බව මගී ජනතාව චෝදනා කරනවා.
ඒ අනුව අද දිනයේදී කොලඹ නගරයේ පවා මීටර් රහිත ත්‍රීරෝද රථ ධාවනය කරමින් පවතින අතර මීටර් සහිත ත්‍රීරෝද රථවලද ටිකට්පත් නිකුත් නොකරන බව අපට දැකගත හැකිවුණා.
කෙසේ වෙතත් මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසන්නේ 0112 696 890 යන අංකයෙන් අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීමට ජනතාවට අවස්ථාව පවතින බවයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :