ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

මිරිස්‌ස වෙරළෙන් දෙබිඩි කැස්‌බෑවෙක්‌

බෙදා හරින්න :

ඉතිහාසයේ මෙතෙක්‌ වාර්තා නොවූ ආකාරයේ දෙබිඩි කැස්‌බෑ පැටවකු මාතර මිරිස්‌ස වෙරළ තීරයේ දී හමුව තිබෙනවා.ඒ මිරිස්‌ස වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදීයි.

මිරිස්‌ස වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් වනජීවි දෙපාර්තමේන්තුවේ හඳුනාගත් කැස්‌බෑ සංරක්‍ෂණ මධ්‍යස්‌ථානයේ මෙම කැස්බෑවා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවයි එම නිලධාරීන් සදහන් කළේ. මේ ස්‌ථානය තුළ විශේෂයෙන් තුවාල ලැබූ හා වැටලීම්වලින් අල්ලා ගනු ලබන කැස්‌බෑ බිත්තර සංරක්‍ෂණය කිරීම සිදුවනවා.

.kasba500

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts