බැදුම්කර මහ මොළකරු අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක්

මහ බැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු ලෙස නම් කර සිටින හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අරජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සදහ ජාත්‍යන්තර පොලිසිය විසින් රතු වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා.
සැකකරු මේ වන විට සිංගප්පූරුවේ ඉන්දියා ටවුන් කලාපයේ රැදී සිටින බවටයි තොරතුරු හෙළිව ඇත්තේ.

6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :