සිරිපා වනයේ යෝගී හිමියන් මෛත්‍රී බුදුන් ගැන කියන කථාව

සිරිපා වනයේ විස්මිත යෝගී භික්ෂුන් වාසය කරන බවට විවිධ මතවාදයන් පවතිනවා.එවන් යෝගී හිමිනමක් හා සංවාදයේ යෙදෙමින් කෘතියක්ද රචනා කිරීමට ලේඛකයින් දෙදනකු සමත්ව සිටින අතර එම කෘතිය සිරිපා වනයේ යෝගී භික්ෂුවක් සමග යන කෘතියයි.මේ එම කෘතියේ ඇතුලත් වන මෛත්‍රී බුදු හිමියන්ගේ පහලවීම පිළිබද කතාවයි.

 

10105

ආසාදිතයන්

4282

සුවය ලැබූ

5804

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :