5ක් බිලිගත් හොරණ කම්හලේ රසායනාගාර නිළධාරිණිය කොටුවෙයි

පුද්ගලයින් 5 දෙනකුට මරු කැදවමින් අනතුරක් සිදුවූ හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ පිහිටි රබර් සැකසුම් කර්මාන්ත ශාලාවේ ප්‍රධාන රසායනාගාර පරීක්ෂණ නිලධාරිණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අදාළ කර්මාන්තශාලාවේ අනාරක්ෂිත පරිදි ඇමෝනියම් පවත්වාගෙන යාම හා අනතුර සම්බන්ධ චෝදනා මතයි.
එම කර්මාන්තශාලාවේ කළමනාකාරවරයාද පසුගියදා අත්අඩංගුවට ගැණුනු අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :