වෙනස්වුණු ලංකා සිතියමේ අලුත්ම හැඩය මෙන්න

මෙරට සිතියමේ හැඩය පසුගිය සමයේ විවිධාකාරයේ වෙනස්කම්වලට ලක්ව තිබුණා. ඒ විවිධ පාරිසරික තත්ත්වයන් හා විවිධ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙනුයි. ඒ අනුව මෙරට නව සිතියම මේ වන විට නිර්මාණය කරමින් පවතින අතර මේ ඒ පිළිබද අනාවරණයයි.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :