පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීමෙන් පසු නැවත ආරම්භ විය යුතු වේලාව සහිත නව ගැසට්ටුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව නව සැසිවාරය මැයි මස අට වැනි දා පස්වරු 2යි 15ට ආරම්භ විය යුතු බවයි ගැසට්ටුවෙන් නියම කර ඇත්තේ.
පාර්ලිමේන්තුවේ සැසි වාරය අවසන් කරන ගැසට්ටුව මීට පෙර නිකුත් කළ අතර එහි නැවත කැඳවිය යුතු දිනය සඳහන් වුවද වේලාව සඳහන් වී තිබුණේ නැහැ.
ඒ අනුවයි නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :