ශ්‍රීලනිප හිටපු ඇමති 16ට විපක්ෂයට යන්න අවසර

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිපයේ හිටපු මැති ඇමැතිවරුන් 16 දෙනාට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට ජනාධිපතිවරයා විසින් අවසර ලබාදී තිබෙනවා.
ඒ ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි. මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ජනපති නිල නිවසේදී පවත්වනු ලැබුවා. මෙහීදී එකගතාවය පලව ඇත්තේ නිදහස් පක්ෂයේ සියලු තනතුරු වල කඩිනම් ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමටයි.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :