ඉන්දියාව ප්‍රබල කොරෝනා අවදානමක / තවත් ආසාදිතයන් 90,000 ක් සොයාගනී

ගතවූ දිනයේ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 90,000 ක් හඳුනාගෙන තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ පැය 24 ක් තුල කොරෝනා මරණ 714 ක්ද ඉන්දියාවෙන් වාර්තා වන බවයි.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු ඉන්දියාවෙන් වාර්තා වන බරපරතලම තත්ත්වය මෙයයි.
මහාරාෂ්ට ප්‍රාන්තයේ අවදානම ප්‍රබල මට්ටමින් ව්‍යාප්ත වන බවද හෙළිව තිබෙනවා.
මේ සමග ඉන්දියාව යළි සම්පූර්ණයෙන් වසා දැමීමේ අවධානමක් මතුවිය හැකි බවටයි අනතුරු ඇඟවෙන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *