එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු ලාභීන් මෙන්න

එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු සදහා වන තේරීම් අද දිනයේදී සිදුකර තිබෙනවා.
ඒ අද පස්වරුවේ රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින්.මෙම නම් කිරීම් හෙට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමටයි තීරණය කර ඇත්තේ.
මේ එහිදී පත් කරගෙන ඇති නව තනතුරු සදහා වන එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින්ගේ ලයිස්තුවයි.

සභාපති – කබීර් හෂීම්
නියෝජ්‍ය නායක – සජිත් ප්‍රේමදාස
උපනායක – රවී කරුණානායක
මහ ලේකම් – අකිල විරාජ් කාරියවසම්
ජාතික සංවිධායක – නවීන් දිසානායක
භාණ්ඩාගාරික – ආචාර්ය හර්ෂ ද සිල්වා

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :