පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින්ට මැයි මස 7 වැනි දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතා කියා සිටියේ මෙවර ලෝක කම්කරු දින සැමරුම මැයි මස 7 වැනිදිනට වෙනස් කර ඇති හෙයින් එදින පෞද්ගලික අංශයටත් ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු අර්ධ රාජ්‍ය ආයතනවලටත් ව්‍යවස්ථාපිත නිවාඩුවක් හිමිවන බවයි.
කෙසේ වෙතත් මැයි පලමුවනදා සාමාන්‍ය කම්කරු දින නිවාඩුව මෙවර අවලංගු කර තිබෙනවා.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :