බස් ගාස්තු වැඩි කරන්න බස් සංගම් සූදානමකින්

ඉන්ධන මිල රුපියල් 5කින් හෝ ඊට වැඩි අගයකින් ඉහල නැංවුවහොත් බස් ගාස්තු වැඩිවීමක් අත්‍යාවශ්‍ය බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමාගම් සම්මේලනය පවසනවා.
රුපියලට සාපේක්ෂව ඩොලරය දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන නිසා සමස්ත බස් කර්මාන්තයම දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි සංගමයේ ලේකම් අංජන ඉන්ද්‍රජිත් මහතා සදහන් කළේ.
ඒ අනුව බස් රථ සදහා වන අමතර කොටස් මිලද ඉහල ගොස් ඇති බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව බොහෝ දුරට ජුලි මාසයේදී බස් ගාස්තු වැඩිවීමක් සිදුවනු ඇතැයිද ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :