එජාප කෘත්‍යාධීකාරිය අද රැස් වෙයි

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් අද පැවැත්වෙනවා.
ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි.
මෙහිදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් ඊයේ දිනයේදී නම් කළ නව තනතුරු සදහා කෘත්‍යාධීකාරී මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :