හම්බන්තොට විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා ගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද තංගල්ල බන්ධනාගාරයට පැමිණියා.එහිදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ජේ ආර් ජයවර්ධන යුගයේ පවා විරෝධතාවලට සම්බන්ධ වූවන්ට එරෙහිව මේ ආකාරයෙන් පළිගැනීම් සිදු නොකළ බවයි.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.