විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධයේ නිරතවීම හේතුවෙන් අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ භික්ෂුන් වහන්සේ සහ සිසුන් නව දෙනා මැයි පලමුවනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අයුතු ඇතුළුවීම/ පොදු දේපොළවලට අලාභ හානි කිරීම ආදී චෝදනා කිහිපයක් යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :