මෙවර වෙසක් උත්සවය මුල් කර ගනිමින් කොළඹ නගරයේ තොරණ් 11 ක් හා වෙසක් කලාප 5 ක් ක්‍රියාත්මක වනවා.
එම වෙසක් කලාප වන්නේ බෞද්ධාලෝක වෙසක් කලාපය/ ගංගාරාම වෙසක් කලාපය/ සිරස වෙසක් කලාපය/ විජේවර්ධන මාවත අමාදහර වෙසක් කලාපය හා පරණ පාර්ලිමේන්තුව පාර කොළොම්තොට වෙසක් කලාපයයි.

කොලඹ නගරයේ පිහිටා ඇති වෙසක් තොරණ් පිහිටා ඇති ස්ථාන

කොටුව චෛත්‍ය පාර අසල
සිරස වෙසක් කලාප තොරණ
ගංගාරාම විහාරස්ථානය අසල
පිටකොටුව බැස්ටියන් මාවත අසල
පිටකොටුව බෝධිය අසල
බෞද්ධාලෝක වෙසක් කලාප තොරණ
අරලියගහ මන්දිරය අසල
බොරැල්ල විවේකානන්ද පන්සල අසල
දෙමටගොඩ
තොටළඟ
කොස්ගස්හන්දිය

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :