අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කි.ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් වැඩි කිරීමට ගෑස් සමාගම්වලට අවසර හිමිව තිබෙනවා.
ලෝක වෙළදපලේ ගෑස් මිල ගණන් ඉහල යාම සැලකිල්ලට ගෙනයි පාරිභෝගික අධිකාරිය මෙම පියවර ගෙන ඇත්තේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :