දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම හා පින්නදූව අතර 91 වන කිලෝමීටර කණුව ආසන්නයේදී බස් රථයක් පෙරළීයාමෙන් 10 දෙනකු තුවාල ලබා තිබෙනවා.
පොලිසිය සදහන් කළේ මීගහතැන්නේ සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසක් සහිත බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :