හම්බන්තොට නගර සභාවේදී නිදහස් පක්ෂයට බලය පිහිටුවීම සදහා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහාය පල කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළා.
පළාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට නගර සභාවේදී නිදහස් පක්ෂයට ආසන 4ක් පමණක් හිමිවූ අතර පොදුජන පෙරමුණට ආසන 7ක් හා එක්සත් ජාතික පක්ෂයට වැඩි බලයක් හිමිවුණා.
Capture

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :