සෙවනැල්ල අතුරුදන් වී යන පරිදි ලබන 07 වනදා ඉර මුදුන් වෙයි

Sri Lanka

කෙනෙකුගේ සෙවනැල්ල මොහොතකට අතුරුදන් වී යන පරිදි ලබන 07 වනදා ඉර මුදුන්වීමට නියමිත බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසනවා.

මේ අතර මේ දිනවල පවතින උෂ්නාධික කාලගුණය සම්බන්ධයෙන් අදහස් පල කළ කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා.

https://youtu.be/aBqdmabG0D0
පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *