දිවුරුම් දෙන්න හෙට උදේ එන්න කියලා

රජයේ පූර්ණ කැබිනට් සංශෝධනය සදහා සහභාගීවීමට හෙට පෙරවරු 9යි 30ට ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන්නැයි සියලුම මැති ඇමතිවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම්දී තිබෙනවා.
ඒ අනුව තමන්ටද ඊට ඇරයුම් හිමිවූ බවයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සදහන් කළේ.
මෙය විද්‍යාත්මකව සිදුකරන කැබිනට් සංශෝධනයක් ලෙසටයි ආණ්ඩුව නම් කර ඇත්තේ.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :