අලුත් අවුරුදු සමයේ සංචරණ සීමා නෑ / හමුදාපති

Sri Lanka

අලුත් අවුරුදු සමයේ සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුවයි යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේ.

විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීම සඳහා මින් ඉදිරියට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය අවශ්‍ය නොවන බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *