කැබිනට් සංශෝධනයට අනුව දිවුරුම් දුන් ඇමතිවරු මෙන්න-Update

සම්මුතිවාදී රජයේ කැබිනට් සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් දිවුරුම්දීම අද සිදු කෙරුණා. මේ එම අමාත්‍යවරුන්ගේ නාමයන් හා ඔවුන්ට හිමි නව අමාත්‍යාංශයි.

ලක්ෂ්මන් කිරිඇල්ල – පොදු ව්‍යාපාර හා මහනුවර සංවර්ධන අමාත්‍ය

ආචාර්ය සරත් අමුණුගම – විද්‍යා , තාක්ෂණ , පර්යේෂණ , වෘත්තීය පුහුණු හා කන්ද උඩරට සංස්කෘතික කටයුතු

කෘෂිකර්ම අමාත්‍ය – මහින්ද අමරවීර

එස් බී නාවින්න – අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය

දුමින්ද දිසානායක – වාරිමාර්ග හා ජල කළමනාකරණ / ආපදා කළමනාකරණ

පී හැරිසන් – සමාජ සේවා අමාත්‍ය

කබීර් හෂීම් – මහාමාර්ග හා මාර්ග සංවර්ධන

රංජිත් මද්දුමබණ්ඩාර – රාජ්‍ය කළමනාකරණ / නීතිය හා සාමය

තලතා අතුකෝරාල – අධිකරණ හා බන්ධනාගාර පුනුරුත්ථාපන

ෆයිසර් මුස්තාපා – ක්‍රීඩා / පළාත් සභා හා පළාත් පාලන

විජිත් විජයමුණි – ධීවර / ප්‍රාදේශීය කර්මාන්ත

සාගල රත්නායක – ව්‍යාපෘති කළමනාකරණ / තරුණ කටයුතු / දක්ෂිණ

මනෝ ගනේෂන් – ජාතික සංවාද /ප්‍රතිසන්ධාන හා ජාතික භාෂා අමාත්‍ය

ඩී එම් ස්වාමිනාදන් – පුනුරුත්ථාපන / නැවත පදිංචිකිරීම් / උතුර සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා – තිරසර සංවර්ධන / වනජීවී හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය

විජේදාස රාජපක්ෂ – උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය

දයා ගමගේ – සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත

රවින්ද්‍ර සමරවීර – කම්කරු හා වෘත්තීය සමිති සබදතා

මේ අනුව රජයේ කැබිනට් අමාත්‍ය ධූර 18 ක් සදහා දිවුරුම්දීම අද සිදුව ඇති අතර අනෙක් කැබිනට් අමාත්‍ය ධූර වෙනසකින් තොරව පවතින බව සදහන්.
ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර සංශෝධනය හෙට සිදුකිරීමට නියමිතයි.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :