නාවික ගමනාගමනය අද වන විට ලෝකයේ ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍යයක් බවට පත්ව තිබෙනවා.ඒ අනුව දැවැන්ත නෞකාවන් අද මුහුදේ යාත්‍රා කරන අතර එම වාර්තාවන් අලුත් කරමින් ලොව දිගම හා සුඛෝපභෝගීතම මගී නෞකාව පසුගියදා සාගරයේ ගමනාගමනට ආරම්භ කරනු ලැබුවා.
මේ මහල් 18ක් උස එම විස්මිත නෞකාව පිළිබදයි.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270