නව කැබිනට් සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද සිදුකෙරෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
ඊයේ දිනයේදී කැබිනට් අමාත්‍යවරු 18 දෙනකු පත් කෙරුණු අතර ඒ දැනට සිටින කැබිනට් අමාත්‍යවරුන් පිරිසකට අමතරවයි.
එහිදී මෙතෙක් අමාත්‍ය ධූරයක් අහිමිව සිටි විජේදාස රාජපක්ෂ මහතාට අමාත්‍යාංශ 2ක් හිමිවුණා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :