ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.
ඒ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මිය යන විට ඒ මහතා 65 වන වියේ පසුවුණා.
ඔහු හිටපු ප්‍රවීන ගායන ශිල්පියකු වන සී ටී ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයායි.දේහය පිළිබඳ අවසන් කටයුතු ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ දායකත්වයෙන් සිදු කරන බව එහි සභාපති කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් කළා. 

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :