ජපන් අගමැති රටවල් 2ක සංචාරයකට සැරසෙයි

Sri Lanka

ජපාන අගමැති යෝෂිඩේ සුගා ඉන්දියාවේ හා පිළිපීනයේ විශේෂ සංචාරයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් මස අවසානයේ හා මැයි මස මුල් දිනවල මෙම සංචාරය සිදුකරන බවයි ජපාන රජය පවසන්නේ.
ආසියාතික කලාපයේ වර්ධනය වන නව තත්ත්වයන් හා උපාය මාර්ගික පියවර පිළිබද මෙම සාකච්ජාවලදී අවධානය යොමු කිරීමට නියමිතයි.
මෙම සංචාරවලදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හා පිලිපීන ජනපති රොඩ්රිගු ධුතර්තේ සමග ජපාන අගමැතිවරයා සාකච්ජා පැවැත්වීමට නියමිතයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *