කැරොලයින් ජූරි හා නිරූපන ශිල්පිණියක වන චූලා පත්මේන්ද්‍ර අත්අඩංගුවට

Sri Lanka

පසුගිය වසරේ ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි හා නිරූපන ශිල්පිණියක වන චූලා පත්මේන්ද්‍ර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුරුදුවත්ත පොලිසිය පැවසුවේ . පසුගියදා පැවැති විවාහක රූ රැජින තේරීමේ උත්සවය තුල හටගත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට පැමිණි අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වාට තුවාල සිදුකිරීම සම්බන්ධ චෝදනාවක්ද ඔවුන්ට එල්ලවී තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *