අද මධ්‍යම රාත්‍රියේ කිරිපිටි මිල සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ගෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් සහ කිලෝග්‍රෑමයක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ දැමීමට නියමිතයි. ලෝක වෙළඳපොළේ කිරි පිටි මිල ඉහල යාම හා ඩොලරයේ අගය වැඩිවීම යන කරුණු මතකිරිපිටි වර්ගවල මිල ඉහළ දැමීම සඳහා ජීවන වියදම් කමිටුව පාරිභෝගික අධිකාරිය වෙත නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ එම සමාගම්වල ඉල්ලීම අනුවයි.
මීට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :