අද කොරෝනා ආසාදිතයන් 309 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 309 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 94,302ක්.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *