ආණ්ඩුවේ පක්ෂ 11ක් නිදහස් පක්ෂ මූලස්ථානයේ විශේෂ සාකච්ජාවක(VIDEO)

Sri Lanka

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී අද විශේෂ සාකච්ජාවක් පවත්වා තිබෙනවා.
එම රැස්වීම සඳහා ආණ්ඩු පක්ෂයේ සන්ධානය නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ 11ක පක්ෂ නායකයින් එක්වී සිටිය බවයි වාර්තා වුණේ.
විමල් විරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු පක්ෂ 11ක නායකයින් මෙම රැස්වීමට එක්ව සිටිය අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසක් ද සාකච්ජාවට එක්වුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *