දිගන නොසන්සුන්වූ සිද්ධියේ තවත් 3ක් කොටුවෙයි

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ පසුගිය මාාර්තු මාසයේ හටගත් නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් සැකපිට තවත් සැකකරුවන් 3 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශය විසින්.
සැකකරුවන් පූජාපිටිය / අඹතැන්න හා කහවත්ත ප්‍රදේශවලදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඒ අනුව සිද්ධියට අදාළව අත්අඩංගුවට පත්ව ඇති පිරිස 300කට ආසන්න වනවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :