පොදුජන පෙරමුණේ මීළග ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත මහතා පවසනවා.
මන්ත්‍රීවරයා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :