අද රාත්‍රී 11 දක්වා ඉදිරි පැය කිහිපය තුල පළාත් 6කට තද වැසි සමග අකුණු අනතුරු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දෙපාර්තමේන්තුව නිවේදනය කළේ බස්නාහිර / නැගෙනහිර / සබරගමුව / මධ්‍යම / උතුරු මැද හා වයඹ යන පළාත්වලට මෙම අවධානම පවතින බවයි.
මෙම පළාත්වලට මිලිමීටර 100ක පමණ වැසි ඇතිවිය හැකි බවද නිවේදනයේ දැක්වෙනවා.
අකුණු සහිත අවස්ථාවල විවෘත ස්ථාන වල සිටීමෙන් හා ජංගම දුරකථන භාවිතයෙන් වලකින ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
53062
ආසාදිතයන්
45171
සුවය ලැබූ
7627
දැනට රෝගීන්
264