රජය තීන්දු ගන්න බයයි. / මහින්ද ගාල්ලේදී කියයි – Audio

රජය රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගැනීමට පසුබට වුවද රටට හානිකර තීන්දු ගැනීමට හා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට නොබියව කටයුතු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේදී පැවැති පොදුජන පෙරමුණේ මැයි දින රැළිය අමතමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළා.

 

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish