පන්සල් තහනමේ කතාව බොරු / සුමන්තිරන්ගෙන් නිවේදනයක්

උතුරු නැගෙනහිර විහාර තැනීම තහනම් කරන ලෙස තමන් ඉල්ලීමක් කළ බවට දිවයින පුවත්පත පල කර ඇති පුවත සාවද්‍ය බව දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පවසනවා. මන්ත්‍රීවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ එය විකෘති කරන ලද පුවතක් බවයි.

මේ ඊට අදාළ නිවේදනයයි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish