විශේෂ මහාධිකරණ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරෙනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීම රාජිත සේනාරත්න හා තලතා අතුකෝරළ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදුකෙරුණා.

පසුගිය කාලයේ ඇතැම් තීන්දු නීතියට අදාළ නොවන පරිදි ලබා දී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නා. ඒ අනුව විශේෂ අධිකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමට තීරණය කෙරුණු බවයි හෙළි කෙරුණේ.

මෙම පනත ගෙන ඒම දේශපාලන පළිගැනීමක් ලෙස හැඳින්වීමට ඇතැම් පිරිස් උත්සාහ දැරීම අනුමත කරන්නේ නැති බවයි තලතා අතුකෝරළ මහත්මිය මෙහිදී ප්‍රකාශ කළේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish