ජාතික විගණන පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව කථානායක කරු ජයසූරිය මහතා යළි පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙනවා.
ඒ සුලු මොහොතකට පෙර ජාතික විගණන පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව කථානායකවරයා පාර්ලිමේන්තුවට සිදුකළ ප්‍රකාශය නිවැරදි කරමිනුයි.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :