වර්නර්ට හා ස්මිත්ට ප්‍රාන්ත ක්‍රිකට් සදහා අවසරය හිමිවෙයි

පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත වසරක තරග තහනමක් පැනවූ ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ට හා හිටපු උපනායක ඩේවිඩ් වර්නර්ට ක්‍රීඩා සමාජ තරග සදහා සහභාගීවීමට අවසර හිමිව තිබෙනවා.
ඒ සිඩ්නි ප්‍රාන්තය තුලයි.
කෙසේ වෙතත් ඔවුන් සමග තරග තහනමකට ලක්වූ ඩේවිඩ් බ්‍රැන්ක්‍රොෆ්ට්ට තවමත් එවන් අවසරයක් හිමිව නැහැ.
ලබන 14 වනදා පැවැත්වෙන විශේෂ සාකච්ජාවකදී මේ පිළිබද සලකා බලන බවයි ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය දැනුම්දී ඇත්තේ.
ඒ අනුව ස්ටීවන් ස්මිත් හා ඩේවිඩ් වර්නර් ඉදිරියේදී පැවැත්වෙන ප්‍රාන්ත තරග සදහා එක්වන බවයි සදහන් වන්නේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish