ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් තබන ලද නිදහස් වෙළද ගිවිසුමට විරෝධය පල කරමින් ලබන 17 වනදා පැය 24ක වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමය ප්‍රකාශ කළේ ඉන්දියාව සමග අත්සන් තැබීමට නියමිත එට්කා ගිවිසුමටද විරෝධය පල කිරීම මෙහි අරමුණ බවයි.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :