දුමින්ද එලවන්න / ශ්‍රීලනිප 16 කල්ලිය ඉල්ලයි -Audio

ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක මහතා එම තනතුරෙන් නෙරපා දැමිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
අද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :