ලොව උසම ගොඩනැගිල්ල පරදවමින් එම වාර්තාව අත් කර ගැනීම සදහා ඉදිවන සවුදි අරාබියේ ජෙඩා කින්ඩම් ටවර් ගොඩනැගිල්ලේ කටයුතු මේ වන විට සැලකිය යුතු මට්ටමකින් අවසන් කර තිබෙනවා. මේ ලොව ඉදිවන කිලෝමීටරයක උසින් යුක්ත පලමු ගොඩනැගිල්ලේ නවතම තත්ත්වය පිළිබදයි.

 

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :