ශ්‍රී ලංකාවේ සංචාරයකට එකත්ව සිටි බ්‍රිතාන්‍යයේ රග්බි කණ්ඩායමක සාමාජිකයකු හදිසියේම මරණයට පත්ව තිබෙනවා.
පොලිසිය සදහන් කළේ හුස්ම ගැනීමේ පහසුතාවයක් ඇති බව පවසා රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බවයි.
ඊයේ පස්වරුවේ තවත් ක්‍රීඩකයකු සමග කොල්ලුපිටියේ සමාජ ශාලාවකට ගොස් විනෝදවී යළි පැමිණීමෙන් පසුවයි මෙම මරණය සිදුව ඇත්තේ.
ඔහු සමග සමාජ ශාලාවට ගිය බව කියන අනෙක් ක්‍රීඩකයාද අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :